තමිලරසු පකෂය සමඟ එක්වී කටයුතු කරන්නේ නැහැ – ඊ.පි.ආර්.එල්.එෆ්.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව තමිලරසු පක්‍ෂය ගත් තීරණය, දෙමළ ජන වරමට පටහැනි ක්‍රියාවකි. එමෙන් තවඳුරටත් ඔවුන් සමඟ එක්වී කටයුතු කිරීමට නොහැක. ඔවුන්ගේ ලකුණින් මැතිවරණයට තරඟ කිරීමට ද නොහැකි බව ඊ.පි.ආර්.එල්.එෆ්. පක්‍ෂ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පවසයි. යාපනය පොදු පුස්තකාලයේදී අද (12) දින පැවැති දෙමළ මහජන සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් ප්‍රකාශ කරමින් ඔහු මේ බව … Continue reading තමිලරසු පකෂය සමඟ එක්වී කටයුතු කරන්නේ නැහැ – ඊ.පි.ආර්.එල්.එෆ්.